tag:blogger.com,1999:blog-8083155721392373781.post1087435233498377783..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: දෙල්කඳ පොලෙන් ගෙනා - හොඳ කිරි අළුවා aththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8083155721392373781.post-8009121678629157562017-04-19T19:09:48.204+01:002017-04-19T19:09:48.204+01:00ඔව් මේ කතාව මාත් අහලා තියෙනවා..දැන් ඉතින් කැලෑ කොළ...ඔව් මේ කතාව මාත් අහලා තියෙනවා..දැන් ඉතින් කැලෑ කොළ හොයා ගන්න එකත් ලොකු ප්‍රශ්නයක්නේ..නමුත් තවමත් උත්සාහ කලොත් මේ පරණ ක්‍රම ගොඩ ගන්න බැරි කමක් නැහැ Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-58976745747256490892016-11-07T07:54:43.585+00:002016-11-07T07:54:43.585+00:00issara wawmalu kapala othanne habarala kolayaka.eh...issara wawmalu kapala othanne habarala kolayaka.ehemath nethnam oya athta ahuwena kelayen kadaaganna loku kolayaka.eka dawasak anurajapure palate wawmalu weladame giya kenek weda mahaththayekuta.malu kapala badden kolayak kadala othala deela. weda gedara gihin birindata deela uyanna. birida wedata kegahanna patan gattalu malu kapala ne kiyala.kohomada kela kole bale.weda e kolaya hoyagena kedum bidim.wedakamata beheth haduwa. anemata typ koranna be.thawa liyanna asai.meke type probajahttps://www.blogger.com/profile/00425042351922253161noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-18500034840263044202016-10-19T22:12:04.043+01:002016-10-19T22:12:04.043+01:00ලිපිය ලියන් යද්දී මට ප්ලාස්ටික් වලටත් වඩා මතක් වු...ලිපිය ලියන් යද්දී මට ප්ලාස්ටික් වලටත් වඩා මතක් වුනේ මේ ගණන් පාඩම..හරියට ගණන් කරන කෙනාට දෙන්න ගල් සියඹලා ගොට්ටක් වගේ දෙයකුත් අම්මා ගෙනාවා පොලෙන්..වට්ටි පෙට්ටි විව්මේ කර්මාන්ත නැත්තට නැති වුනා මේ ප්ලාස්ටික් ආවට පස්සේ..තවමත් ඒ සාස්තර දන්නා අය ඉන්නවා. ඒවා දියුණු කරලා ගැනීම රජයක වගකීම වෙන්න ඕනේ..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-88555158922049734362016-10-18T03:26:43.896+01:002016-10-18T03:26:43.896+01:00තේරීම, ගොඩවල් වෙන්කිරීම ඇත්තටම හැම සතියෙම මේ අභ්‍ය...තේරීම, ගොඩවල් වෙන්කිරීම ඇත්තටම හැම සතියෙම මේ අභ්‍යාසය ඉබේම හැම ලමයටම ලැබුණා. හැම එකම දැන් වගේ ෆ්‍රිජ් එකේ දාන්නේ නැතිව ඊට නියමිත තැන තේරුවා. වට්ටි, පෙට්ටි, කුළු හැම ගෙදරම. දැන් අඩු ගණනේ රෙදි බැග් එකක් ගෙනයන්න ආපසු හුරුවෙන්න ඕනේ. පොලිතින් අවශ්‍යම අවස්ථාවට විතරක් භාවිතා කරන්න නැවත හුරුවෙන්න කාලේ හරි.aththammageathbehethhttps://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-59441233131870123802016-10-17T19:08:15.383+01:002016-10-17T19:08:15.383+01:00රම්පෙ කොලේ වට්ටිය මගේ අත්තම්මත් හැදුවා..පළාත අනුව ...රම්පෙ කොලේ වට්ටිය මගේ අත්තම්මත් හැදුවා..පළාත අනුව විවධ කොළ භාවිතා කරලා තියෙනවා. තේක්ක කොළ ගැන ඇහුවේ අද..ස්තූතියි..මට මතක ඒවා ලිව්වේ.. මේ වගේ තව ගොඩක් දේවල් ඇති අපි කාටත් ඉගෙන ගන්න...ඒ විතරක් නෙමෙයි හැකියාවක් ඇත්නම් යලි භාවිතයට ගන්න.Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-57079785034555440542016-10-17T19:06:00.671+01:002016-10-17T19:06:00.671+01:00මාස හයෙන් දිරන ප්ලාස්ටික් හදන්න කවදාවත් පුළුවන් වෙ...මාස හයෙන් දිරන ප්ලාස්ටික් හදන්න කවදාවත් පුළුවන් වෙන එකක් නැහැ..අවුරුදු දාහ වෙනකන් යන එක එච්චර අඩු කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද?
ඔබ කියනවා වාගේ මිනිස්සුන්ගේ තියෙන කම්මැලි කම සහ ඒ ගැන නොසිතීම තමයි හේතුව..ඒත් මෙහෙම ගියොත් අපේ වගේ රටවල් වල හොයා ගන්න බැරි විධියේ ලෙඩ රෝග ඇති වෙයි..ගහ කොළ මැරිලා දිග නියන් කාල එයි..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-88762745000364377282016-10-17T16:01:57.213+01:002016-10-17T16:01:57.213+01:00වටිනාම ලිපියක්.
ඉස්සර අපේ පැත්තේ මස්, මාලු ඔතලා දෙ...වටිනාම ලිපියක්.
ඉස්සර අපේ පැත්තේ මස්, මාලු ඔතලා දෙන්නේ නෙලුම් කොල, තේක්ක කොලවල. අපේ අම්මා රම්පෙ කොලෙන් වට්ටියක් වියලා එකට රස්නෙ පිටින් බත් දානවා. ටික වෙලාවක් තියලා ගත්තම බත හරිම සුවඳයි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-36427963984220260802016-10-17T06:50:25.447+01:002016-10-17T06:50:25.447+01:00ඔකේ සරලම කාරණය පාරිභෝගිකයො බඩු ගේන්න යනකොට බෑග් එක...ඔකේ සරලම කාරණය පාරිභෝගිකයො බඩු ගේන්න යනකොට බෑග් එකක් අරගෙන යන්න කරදරයි, මතක නැතිවෙනවා වගේ දේවල්..

වෙළෙන්දට ඔනෑ ලස්සනට පේන්න , පිරිසිදු වගෙ පේන්න ලේසියෙන් ලාබෙට අසුරන්න..

ප්ලාස්ටික් පොලිතීන් 6 මාසෙන් දිරායන්න හදන්න ඕනෑපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.com