tag:blogger.com,1999:blog-8083155721392373781.post2842489575088281736..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: අත්තම්මාගේ අත් බෙහෙත් 14 : රතු ළූණුaththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8083155721392373781.post-89261239496178882082018-07-14T06:48:12.548+01:002018-07-14T06:48:12.548+01:00බොහොම පින්. වටිනා තොරතුරු රැසක් දැන ගත්තා.බොහොම පින්. වටිනා තොරතුරු රැසක් දැන ගත්තා.niropahanhttps://www.blogger.com/profile/07333783259330251034noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-35328822820964746392017-01-14T11:57:07.932+00:002017-01-14T11:57:07.932+00:00මේ ලිපියේ මන් කණාමදිරියා ගැන කීවා වගේ ඔව් කඩි ,දිම...මේ ලිපියේ මන් කණාමදිරියා ගැන කීවා වගේ ඔව් කඩි ,දිමි, වැනි භෝ විෂ කෘමීන්ට තක්කෙට හරි යන බෙහෙතක් තමා ස්තුතියි බුද්ධිනි Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-26566043715056224832017-01-14T11:55:18.461+00:002017-01-14T11:55:18.461+00:00වටිනා කියන තවත් අත් බේතක් මේ කොමෙන්ටුවෙන් එක් කර ත...වටිනා කියන තවත් අත් බේතක් මේ කොමෙන්ටුවෙන් එක් කර තිබෙනවා..ස්තුතියි ඔබට Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-68855777733490431082016-08-27T03:44:06.414+01:002016-08-27T03:44:06.414+01:00ඉස්සර කඩියෙක් කෑවමත් රතුළුනු කෑල්ලක් අතුල්ලනවා. ලූ...ඉස්සර කඩියෙක් කෑවමත් රතුළුනු කෑල්ලක් අතුල්ලනවා. ලූනු වලට විෂ උරාගන්නවා කියල තමයි කියන්නේ. අච්චාරුවේ වැඩිම හොඳ කොටසත් රතුළුණු නෙ.. නොදන්නා ළුණු ගුණ ගොඩක් දැනගත්තා මේ ලිපියෙන් aththammageathbehethhttps://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-73489583297171911242016-07-27T08:08:41.304+01:002016-07-27T08:08:41.304+01:00රතුළූණු ගැන වටිනා තොරතුරු රැසක්. බොහොම ආසාවෙන් කිව...රතුළූණු ගැන වටිනා තොරතුරු රැසක්. බොහොම ආසාවෙන් කිවේවා. බොහොම ස්තුතියි ඔබතුමියට. දෙඹුරුන්, බඹරුන්, මී මැස්සන් වැනී කෘමින් දෂ්ඨකළ විට ගැමියන් විසින් ක්ෂණිව සිදුකරන ප්රතිකාරයක් තමයි රතුළූණු ගෙඩියත් පොඩිකරලා දෂ්ඨකළ තැන අතුල්ලන එක. ස්වසන පද්ධතියේ පවතින ආසාත්මිකතාවයන් නිසා නිතර කිවිසුම් යනවා නම් රතුළූණු 50g පමණ පොතු ඉවත්කර සිහින්ව ලියලා කුඩා භාජනයකට දාලා ලූණු වැහෙන්න මී පැණි දාලා තියලා උදේ හිස්බඩ කෑමට ගන්න. ඉතිරි වන මීපැනි ටිකත් බොන්න අමතක කරන්න එපා. බඩේ දැවිල්ල වගේ ආවොත් ඊට ගැලපෙන දෙයක් පානය කරන්න. අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lankahttps://www.blogger.com/profile/10334635622182582103noreply@blogger.com