tag:blogger.com,1999:blog-8083155721392373781.post3365457699684537328..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: කෙසෙල් කොලේ බත් කමු aththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8083155721392373781.post-67370228842534061592018-08-04T06:56:00.815+01:002018-08-04T06:56:00.815+01:00තුනපහ වල රසය සහ සුවඳ වෙනස් නොවී තියා ගන්න පුළුවන් ...තුනපහ වල රසය සහ සුවඳ වෙනස් නොවී තියා ගන්න පුළුවන් වේලුණු කෙසෙල් කොළ භාවිතයෙන්.අතුල අබේරත්න https://www.blogger.com/profile/04827712399954669069noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-30705460610600876702018-08-04T03:02:23.480+01:002018-08-04T03:02:23.480+01:00කෙහෙල් කොලේ බත් කෑම රස බව මිසක එහි ගුණ හා වෙනත් කර...කෙහෙල් කොලේ බත් කෑම රස බව මිසක එහි ගුණ හා වෙනත් කරුණු බොහොමයක් දැනගත්තේ මේ ලිපියෙන්. <br />වෙදකම්වල මෙන්ම දාන මාන වලදීත් ඉස්සර කෙසෙල් කොළ නැතිවම බැහැ. දමිල මිනිසුන් නම් රාජකීය වෘක්ෂයක් ලෙස තවමත් භාවිතා කරනවා.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-9415008083209389192017-02-10T10:42:18.309+00:002017-02-10T10:42:18.309+00:00අපි නොදන්නා, අද තියෙන විධ්යාවට හසු නොවෙන අපේ ඇත්ත ...අපි නොදන්නා, අද තියෙන විධ්යාවට හසු නොවෙන අපේ ඇත්ත මුත්තලාගේ අපුර්ව දැනුම..තව කොයිතරම් ඇද්ද? ස්තුතියි බණ්ඩාර මහත්තයා Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-16635856584428393542017-02-10T10:41:03.806+00:002017-02-10T10:41:03.806+00:00ඒ කියන්නේ ලන්ච් ෂිට් එක මේ වනතුරුත් වැඩ නේ???? O.O...ඒ කියන්නේ ලන්ච් ෂිට් එක මේ වනතුරුත් වැඩ නේ???? O.ORenuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-64249844508800611482017-02-10T04:26:42.714+00:002017-02-10T04:26:42.714+00:00කෙහෙල් කොලේ ඔතපු බත් කොච්චරවත් කාලා ඇති. එත් මෙච්ච...කෙහෙල් කොලේ ඔතපු බත් කොච්චරවත් කාලා ඇති. එත් මෙච්චර දෙයක් දැනගෙන හිටියේ නෑ. බොහොම ස්තුතියි ඔබට. අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lankahttps://www.blogger.com/profile/10334635622182582103noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-15400570455970746602017-02-10T04:00:31.114+00:002017-02-10T04:00:31.114+00:00ලන්ච් ශීට් එක පැත්තකට දාන්න ඕනේ කියල හිතට අදහසක් ඇ...ලන්ච් ශීට් එක පැත්තකට දාන්න ඕනේ කියල හිතට අදහසක් ඇති කලාට ස්තුතියි... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-74904559496279736162017-02-09T20:56:18.251+00:002017-02-09T20:56:18.251+00:00ඔය කිව්වේ 0_0ඔය කිව්වේ 0_0Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-23572613795796320582017-02-09T17:45:31.769+00:002017-02-09T17:45:31.769+00:00ඔහේ දෙසියට හරි තියනවා මෙහේ නැඔහේ දෙසියට හරි තියනවා මෙහේ නැඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-70264016537186238322017-02-09T14:16:42.233+00:002017-02-09T14:16:42.233+00:00එවෙලේ බෙදල දීමයි පිගානේ කෑමයි අතර වෙනසක් නැහැ.. රස...එවෙලේ බෙදල දීමයි පිගානේ කෑමයි අතර වෙනසක් නැහැ.. රස්නෙන් බෙදලා පස්සේ කෑවොත් විතරයි ඒ රස සහ ගුණ එකතු වෙන්නේ.. නමුත් ප්ලාස්ටික් වලට වඩා පරිසරයට හරි ගුණ දායකයි..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-6068153967039738322017-02-09T13:12:30.049+00:002017-02-09T13:12:30.049+00:00කෙහෙල් කොලේට බත් බෙදල දෙන තැන් තියනව, ඒව අර බත් ඔත...කෙහෙල් කොලේට බත් බෙදල දෙන තැන් තියනව, ඒව අර බත් ඔතල තියන එවයෙ තියන ගතිය නෑපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.com