tag:blogger.com,1999:blog-8083155721392373781.post3830368425812949522..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: රේණුකාගේ පලා මල්ල 8: කොස් දළු aththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8083155721392373781.post-12968213482246213952017-03-11T14:54:13.911+00:002017-03-11T14:54:13.911+00:00කන්ද කෙන්ද කරන අපේ මාධ්‍ය..කාක් පිහාට්ට කාක්කෝ හත්...කන්ද කෙන්ද කරන අපේ මාධ්‍ය..කාක් පිහාට්ට කාක්කෝ හත් දෙනා කලාලු..රත්තරන් අශ්වයෝ මවපු මාධ්‍ය කාරයන්ට ඕවත් වැඩද? ස්තුතියි ඔබට Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-82749041494320991372017-03-11T14:52:49.831+00:002017-03-11T14:52:49.831+00:00එකනේ කියන්නේ..කොයි දේත් වටිනාකම දැනෙන්න දුර රටකට ය...එකනේ කියන්නේ..කොයි දේත් වටිනාකම දැනෙන්න දුර රටකට යන්නම ඕනේ..ස්තුතියි සෑම් Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-32008741777217667562017-03-11T14:51:58.786+00:002017-03-11T14:51:58.786+00:00ඔබට බොහෝම ස්තුතියි ලිපි අගය කිරීමට සහ නිබඳව සියල්...ඔබට බොහෝම ස්තුතියි ලිපි අගය කිරීමට සහ නිබඳව සියල්ල කියවීමට...Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-22518938829062300112017-03-11T14:51:10.072+00:002017-03-11T14:51:10.072+00:00බලාගෙන යනකොට කොස්ගහේ කඳ සහ පොත්ත හැරෙන්න සියල්ල ක...බලාගෙන යනකොට කොස්ගහේ කඳ සහ පොත්ත හැරෙන්න සියල්ල කන්න පුළුවන් ඒ නිසා ඔබ කිව විධියට පවුලක් සාගතයෙන් මිදී දිවි රැක ගැනීම අරුමයක් නොවෙයි..ස්තුතියි නිමලවංශ මහත්මයා Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-52860851247303284462017-01-26T16:49:01.700+00:002017-01-26T16:49:01.700+00:00ඔබේ ලිපිය බොහෝ අගය කරනවා. එයට තව නිවැරදි කිරීමක් අ...ඔබේ ලිපිය බොහෝ අගය කරනවා. එයට තව නිවැරදි කිරීමක් අවශ්‍යයි. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් වරයා බත් වෙනුවට කොස් කොළ කන්න කීවේ නෑ. ඔබේ ලිපියේ සේම එම දේශණයේ අන්තර්ගත වුනේත් ආහාර විවිධත්වය වැඩි කිරීම පිළිබඳවයි. එත් මාධ්‍ය එය වාර්තා කලේ ඉදිරියේදී ඇති වන සහල් හිගය පිළිබඳ කියූ කතාව සමග ආහාර විවිධත්වය වැඩි කිරීම ට පෙන්වූ උදාහරණ පමණත් එක් කිරීමක් ලෙසටයි. ප්‍රේක්ෂකයන් මුලා කිරීම කලේ මාධ්‍ය විසිනුයි. ගෙවත්ත ශක්තිමත් කිරීම, එළවළු පරිභෝජනය වැඩි කිරීම, විකල්ප භෝග හා නියගයට මුහුණදිය යුතු ආකාර ගැන සඳහන් කළ දේ මාධ්‍යයෙන් වාර්තා කලේ නෑ. මේ කතාවේ සැබෑම තත්වය දැනගන්න පහත විඩියෝ මගින් පුළුවන්

https://www.facebook.com/krushifm.lk/videos/1574391835922251/
https://www.facebook.com/697800940269593/videos/1167046236678392/
https://www.facebook.com/697800940269593/videos/1175594909156858/
Upalihttps://www.blogger.com/profile/10938577186858187231noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-18247911970939711912017-01-22T06:49:29.549+00:002017-01-22T06:49:29.549+00:00හොඳම ටික..
//රේණුකා විමලරත්න - ලන්ඩනයේ සිට//
සිර...හොඳම ටික..

//රේණුකා විමලරත්න - ලන්ඩනයේ සිට//

සිරිලංකන් අලුත් උන්ට ලන්ඩනේ ඉදන්ම බත් ගස ගැන කියල දෙන්න උනා නේ??

ජය වේවා කිව්වා !!sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-56775714577833707242017-01-18T14:56:31.929+00:002017-01-18T14:56:31.929+00:00ඔබතුමියගෙ මෙම ලිපි අපිට ගොඩක් වටිනවා. මම හැම ලිපිය...ඔබතුමියගෙ මෙම ලිපි අපිට ගොඩක් වටිනවා. මම හැම ලිපියක්ම වගෙ මම කියවනවා. ඒකෙන් ඇත්තටම ගොඩක් දැනුම ලැබෙනවා . ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කරන සේවයට. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-2096518785890157072017-01-16T15:46:19.689+00:002017-01-16T15:46:19.689+00:00මට කෙනෙක් කීවා .එයා පොඩිකාලෙ දවස් හත අට නොකඩවා වහි...මට කෙනෙක් කීවා .එයා පොඩිකාලෙ දවස් හත අට නොකඩවා වහිනවලු .තාත්තා ළමයි ගැන බැලුවෙම නැතිලු. එයාලගෙ අම්මා කුල්ලක් ඉහලාගෙන දුවලා ගිහින් කොස්ගහේ පාතින් තියෙන අහුවෙච්ච ගෙඩි කඩාගෙන එනවලු .ඒව හීනියට ලියලා හදපු මැල්ලුම විතරක් කාලා දවස් ගතකලාලු.රට එළවලු එන්න කලින් කොස් දලුත් බත් පතට එකතුවෙන්න ඇති .අපේ අම්මා කෑමක් හදනවා ගොටු පිට්ටු කියලා. පොල් සහ පැණි එකට දාලා මලවලා ඒකට පිටි දාලා අනනව . ඉන් පස්සෙ කොස්කොල ගොටු හදලා ඉරටුකෑලි ගහනවා. පිටි මිශ්‍රනය ගොටු වලට පුරවලා වන්ඩුවෙ තම්බනවා.

දැන් දැන් කාලීන අවශ්‍යතාවයක් වේගෙන එන කොස්කොල සහ කොහොල්ලැ කෑමට ගන්න හැටි කීවට ස්තූතියි.Anonymoushttps://www.blogger.com/profile/12554113021229919057noreply@blogger.com