tag:blogger.com,1999:blog-8083155721392373781.post5608423435460463139..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: සීනි හැදිලද? :දියවැඩියාව (1 කොටස) Diabetesaththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-8083155721392373781.post-3187807367044937172018-03-27T13:02:20.992+01:002018-03-27T13:02:20.992+01:00no words to thank u , i have many people to educat...no words to thank u , i have many people to educate abt this ...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-19082536578636705712017-03-09T07:21:51.124+00:002017-03-09T07:21:51.124+00:00Diya wadiyawa sinhala beheth walin suwa karanna ba...Diya wadiyawa sinhala beheth walin suwa karanna barida.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-79328082222861236172017-03-01T03:53:25.374+00:002017-03-01T03:53:25.374+00:00harima wtina lipiyak godak dewal egena gaththa ......harima wtina lipiyak godak dewal egena gaththa ... mage amma ta diyawadiyawa thiyenawa ,,mama eyata meka penwanna onnne ... thank u so much ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-40152548723524918752017-02-28T09:39:19.148+00:002017-02-28T09:39:19.148+00:00ඔබට ස්තුතියි ඔබට ස්තුතියි Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-60772547257839922222017-02-28T09:38:53.409+00:002017-02-28T09:38:53.409+00:00මේක දැනගන්න ඕන අය අපමණයි අද වෙනකොට..බෙදා හදා ගන්න....මේක දැනගන්න ඕන අය අපමණයි අද වෙනකොට..බෙදා හදා ගන්න...හැමෝගෙම සුභ සිද්ධිය වෙනුවෙන් Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-43256975128894187102017-02-28T09:37:59.125+00:002017-02-28T09:37:59.125+00:00බොහොම ස්තුතියි මිතුර බොහොම ස්තුතියි මිතුර Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-59996863394347148292016-11-04T00:25:59.815+00:002016-11-04T00:25:59.815+00:00Obage watina kalayata mage hada piri pranamaya. ho...Obage watina kalayata mage hada piri pranamaya. hondata therenawaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-45571478513885479572016-08-26T03:32:36.868+01:002016-08-26T03:32:36.868+01:00ඉස්තරම් ලිපියක්, මේ ලිපිය අරන්ගිහින් දෙන්න ඕන කීපද...ඉස්තරම් ලිපියක්, මේ ලිපිය අරන්ගිහින් දෙන්න ඕන කීපදෙනෙක්ම ඉන්නවා , ස්තුතියි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-791207724611890322016-08-16T02:36:57.262+01:002016-08-16T02:36:57.262+01:00නැතිකර දමා කියවන්නට අලසකම
කැටිකර කාරණා වටිනාකම බො...නැතිකර දමා කියවන්නට අලසකම
කැටිකර කාරණා වටිනාකම බොහොම
පුදකර සියලු මිතුරන් හට ඔබෙ දැනුම
සුමිතුර මගෙන් තෙරුවන් සරණේ පැතුම!
KLG PIYARATNE.https://www.blogger.com/profile/07736150647080263557noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-81914708671747123172016-08-15T12:30:50.123+01:002016-08-15T12:30:50.123+01:00ඔබ වැන්නෙකුගේ අගය කිරීම ඉදිරි ලිපි ලිවීමට ශක්තියක්...ඔබ වැන්නෙකුගේ අගය කිරීම ඉදිරි ලිපි ලිවීමට ශක්තියක් කර ගනිමි..ස්තූතියි ඔබටත් Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-64333944791858067582016-08-15T12:28:43.725+01:002016-08-15T12:28:43.725+01:00ස්තූතියි ඔබ දෙදෙනාගේම අදහස් වලට..දියවැඩියාව ඉතා ගැ...ස්තූතියි ඔබ දෙදෙනාගේම අදහස් වලට..දියවැඩියාව ඉතා ගැඹුරු මාතෘකාවක්, කුමන තරාතිරමක කෙනෙකුට වුව තේරුම් ගැනීම සහ ඒ අනුව හැඩ ගැසීම ඉතාම අපහසු රෝගයක්..නමුත් නිසි ලෙස අවබෝධයක් ලැබුවොත් රෝගය පාලනය කර ගෙන වැඩි කාලයක් ජිවත් වන්නට පුළුවන්. මේ රෝගය පාලනය කිරීමේ සහ වලක්වා ගැනීමේ හැකියාව ඇත්තේ පවුලේ අම්මටයි..21 වැනි ශත වර්ෂයේ වුව අදටත් අප රටේ රැකියාවට යන කාන්තාවන් ලොව අනිකුත් රටවලට සාපේක්ෂව අඩුයි. එය මේ රෝගය පාලනය කර ගැනීමට වාසි පිණිස හරවා ගැනීමයි මගේ අරමුණ..අපේ අම්මලා කම්මැලියි..ඔවුන් කැමති කතා කියවන්න විතරයි..ඒ නිසයි කතා අනුසාරයෙන් ගෙතුවේ..රෝගයේ ඇති ව්‍යාකූල සහ සංකූල බව නිසා මේ ලිපි මාලාව බොහෝ කොටස් ගනාවකින් ඉදිරියට ගෙන යන්න වෙනවා.Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-29993365973247468082016-08-15T10:36:56.856+01:002016-08-15T10:36:56.856+01:00කියන්න වචන නෑ විශිෂ්ඨයි. කියවන්න කම්මැලි ඔනේ කෙනෙක...කියන්න වචන නෑ විශිෂ්ඨයි. කියවන්න කම්මැලි ඔනේ කෙනෙක් එක හුස්මට කියවයි මේ ලිපි. භාෂාව සහ කතන්දරමය ස්වරූපය ඉතාම සිත් ගන්නා සුලයි. ඔබතුමිය බොහොම ලොකු පිංකමක් මේ කරන්නේ. අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lankahttps://www.blogger.com/profile/10334635622182582103noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-52528531071473839572016-08-13T10:29:44.558+01:002016-08-13T10:29:44.558+01:00දියවැඩියාව සරල සිංහලෙන් කදිමයි.දියවැඩියාව සරල සිංහලෙන් කදිමයි.Anonymoushttps://www.blogger.com/profile/11640720305348765174noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-30552747862665703592016-08-13T08:59:21.311+01:002016-08-13T08:59:21.311+01:00දියවැඩියාව ගැන දිනපතා ලිපි පලවෙනවා, නමුත් ඒ පලවෙන ...දියවැඩියාව ගැන දිනපතා ලිපි පලවෙනවා, නමුත් ඒ පලවෙන භාෂාවෙන් කාටවත් එය ඇතිවන හේතුව සහ රෝග ලක්ෂණ වලට හේතුව තේරුම් ගන්න බැහැ ..මේ ලිපි මාලාවේ අරමුණ ඕනෑම කෙනෙකුට මේ රෝගය ඇතිවන සැටි ඒ සැටියෙන්ම පහදා දීම.. බොහෝ අය ප්‍රතිකාර වලට අවශ්‍ය ලෙස හැඩ නොගැසෙන්නේ මේ නොදැනුවත්කම හේතුවෙන්...කතානුසාරයෙන් ගෙතුවේ ඕනෑම අධ්‍යාපන මට්ටමක කෙනෙකුට තේරුම් ගන්න හැකි වීමටයි..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-54488462174899352072016-08-13T07:16:36.690+01:002016-08-13T07:16:36.690+01:00Good article but try to explain it simple instead ...Good article but try to explain it simple instead many stores inside of one story. Keep writing.Anonymousnoreply@blogger.com