tag:blogger.com,1999:blog-8083155721392373781.post571525416644361644..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: රේණුකාගේ පලා මල්ල 3 : අඟුණ කොළaththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8083155721392373781.post-39502680839521786682018-08-08T05:18:38.471+01:002018-08-08T05:18:38.471+01:00ලංකාවේ කොහෙද දැනට තියෙන්නේ?ලංකාවේ කොහෙද දැනට තියෙන්නේ?රස විමනhttps://www.blogger.com/profile/04320601819517723967noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-29949791799810689622016-09-12T09:49:37.814+01:002016-09-12T09:49:37.814+01:00අඟුණ කොළ එකම අතට පමණක් කැපීමේන් තිත්ත අඩු කරගත හැක...අඟුණ කොළ එකම අතට පමණක් කැපීමේන් තිත්ත අඩු කරගත හැක. කොල කපනවිට පොඩිවීම නිසා තමයි තිත්ත එන්නෙ.එහෙම නොවෙන්නයි එකම අතකට විතරක් කපන්න කියන්නෙ.<br /><br />ස්තූතියි තොරතුරු වලට....+++++Umesh Krishanthahttps://www.blogger.com/profile/15775267784298157475noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-22492119007025505692016-08-30T05:02:11.491+01:002016-08-30T05:02:11.491+01:00කිරි අඟුණ මම ආසම සම්බෝලයක්. පොඩි කාලේ කෑවට පස්සේ ත...කිරි අඟුණ මම ආසම සම්බෝලයක්. පොඩි කාලේ කෑවට පස්සේ තාම කෑවෙ නැහැ. හැබැයි මේ ඊයෙ පෙරේදා මම දසැක්කා ගරාජ් එකක් ළඟ සරුවට වැලක් වැවිලා තියනවා. අනේ කොහොම හරි වැල් කෑල්ලක් ගෙනල්ලා පැල කරගන්න ඕනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-76692595363623652632016-07-01T03:15:19.684+01:002016-07-01T03:15:19.684+01:00තිත්ත අගුන පොල්සම්බල් එක්ක කලවම් කරාම හරිම් රසයිතිත්ත අගුන පොල්සම්බල් එක්ක කලවම් කරාම හරිම් රසයිAnonymoushttps://www.blogger.com/profile/16202034180192482154noreply@blogger.com