tag:blogger.com,1999:blog-8083155721392373781.post620588619294404500..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: ශබ්ද දුෂණය ගැන ඔබ නොදත් දෑ Health Effects of Noise Pollutionaththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-8083155721392373781.post-74006985164711627832017-05-22T15:45:14.534+01:002017-05-22T15:45:14.534+01:00කාට කියන්නද කවුරු අහන්නද? චුන් පාන්, ලොතරැයි කූඩු,...කාට කියන්නද කවුරු අහන්නද? චුන් පාන්, ලොතරැයි කූඩු, හයියෙන් දාල තිබ්බොත් තෑගි දෙන මාධ්‍ය ශබ්දය කියන එකත් වෙළඳ භාණ්ඩයක් කරලා. ඒ මදිවට උපරිම හඬින් තමාම අහන ඉයර්ෆෝන් වලින් තමාට ඇහෙන ශබ්දේ නිසා කනට වෙන හානිය. කුස්සියේ වැඩ කරන අපිම බලන්නකෝ බ්ලෙන්ඩර් ග්‍රයින්ඩර්..<br />පිරිත් ටිකක් හයියෙන් දැම්මොත් තමයි උසාවි යන්නේ.<br />කාගේත් අවධනය යොමුවිය යුතු ලිපියක්.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-23677632045248319742017-05-21T12:21:39.739+01:002017-05-21T12:21:39.739+01:00අද තමා මට කියවන්න ඉඩ ලබුනේ. බොහොම වටිනා විස්තරයක් ...අද තමා මට කියවන්න ඉඩ ලබුනේ. බොහොම වටිනා විස්තරයක් ... ඉස්තුති මිතුරිය ...නවලිය කොහිල විස්තරේ බලන්න මේ යන ගමන්. ජයවේවා!Suri's Journeyhttps://www.blogger.com/profile/04594807786955383117noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-50697507437644313622017-05-17T04:30:45.888+01:002017-05-17T04:30:45.888+01:00ඉතා වැදගත් ලිපියක්. පාරේ යනවිට 3 වීලර් සහ මෝටර් සය...ඉතා වැදගත් ලිපියක්. පාරේ යනවිට 3 වීලර් සහ මෝටර් සයිකල් වල නලාව නාද නොකරන වෙලාවක් නැහැ. දැනට අවුරුදු 30 කට පමණ පෙර කොළඹ නගර සීමාවේ නලා හැඬවීම තහනම් කර තිබුනා. දැන් ඒ තහනම ආ ගිය අතක් නැහැ. බලධාරීනුත්, පොලිසියත් බීරි අලින් වගේ ඔහේ ඉන්නවා. Anonymousnoreply@blogger.com