tag:blogger.com,1999:blog-8083155721392373781.post6771941638651727699..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: ගඩා ගෙඩි 7: වඳවී යන පලතුරු aththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-8083155721392373781.post-32413260397864745302020-08-18T05:45:57.432+01:002020-08-18T05:45:57.432+01:00මම මෙතන තියන ගොඩක් පලතුරු කන්න තරම් වාසනාවන්ත වෙලා...මම මෙතන තියන ගොඩක් පලතුරු කන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා..ලංකාවෙ කෘෂිකර්ම පර්යේශන ආයතනයට බැරිද මෙවා වැඩි දියුණු කරලා ව්‍යාප්ත කරන්න..eranhttps://www.blogger.com/profile/01147565874790624202noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-49139460336854642622020-07-27T02:57:52.141+01:002020-07-27T02:57:52.141+01:00මේකෙ මාදං කියල තියන ගෙඩි වර්ගය නම් මට විස්වාස නෑ, ...මේකෙ මාදං කියල තියන ගෙඩි වර්ගය නම් මට විස්වාස නෑ, මෙහෙ මාදං කියල කියන්නෙ tt බෝලයක් විතර ලොකු ගෙඩි හැදෙන එකකට, හැබැයි නෙට් එකේ ඒක ගැන විස්තර මුකුත් මේ වෙනතුරු මං දැකල නෑ, වෙදකම් වලට මේ ගහේ පොතු එහෙම ගන්නව, ඒක නිසා මට මාරම ප්‍රශ්නයක් ඒක, වෙද මහත්ට්ත්තතුරු වැරදි නම් මාදං පොත්තෙ තියන ගුන වෙනස් වෙලා බේත වර්දිනවනෙ, ගහේ සහ ඉදුන ගෙඩි වල ෆොටෝ නම් තියනව මං ලග, Anonymoushttps://www.blogger.com/profile/00366242031501227745noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-7965759119876793372018-08-01T17:05:57.933+01:002018-08-01T17:05:57.933+01:00දන්න කෙනෙක් ඉන්නව නම් ඩොංගා පලතුර ගැන විස්තරයක් හර...දන්න කෙනෙක් ඉන්නව නම් ඩොංගා පලතුර ගැන විස්තරයක් හරි පොටො එක්ක හරි එවන්නකොAnonymoushttps://www.blogger.com/profile/09022404855818726249noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-66037602524218765442018-07-12T09:45:25.598+01:002018-07-12T09:45:25.598+01:00මාත් කැලෑ සතෙක් වාගෙ කොහේ ගියත් හොයන්නෙම කැලෑ ප...මාත් කැලෑ සතෙක් වාගෙ කොහේ ගියත් හොයන්නෙම කැලෑ පළතුරක්.. දකින දේ නොදැන වුනත් ගන්නවා.තාමත් ඉටු නොවුනු හීනෙ මොර කෑම.. ලිපිය අාකර්ශනීයයි..Anonymoushttps://www.blogger.com/profile/03235590748513686863noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-75620161249001300922018-03-17T04:27:10.422+00:002018-03-17T04:27:10.422+00:00හරිම වැදගත් දේවල් ගොඩක් දැනගත්තා ඒ වගේම හරිම ආකශනී...හරිම වැදගත් දේවල් ගොඩක් දැනගත්තා ඒ වගේම හරිම ආකශනීය සකස්කරපු ලිපි එකතුවක්.Anonymoushttps://www.blogger.com/profile/10645431213157554386noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-8625759580315716942018-01-03T19:03:28.388+00:002018-01-03T19:03:28.388+00:00එරමිනියා කියලා දාලා තියෙන්නේ එරමිනියා නෙමෙයිඑරමිනියා කියලා දාලා තියෙන්නේ එරමිනියා නෙමෙයිAnonymoushttps://www.blogger.com/profile/16091787254513380548noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-36360187016609712092017-05-17T17:32:17.477+01:002017-05-17T17:32:17.477+01:00ඔබගේ බ්ලොගය මගේ සිත් ගත් අතර ඒ සුන්දර අතීතය කොතරම්...ඔබගේ බ්ලොගය මගේ සිත් ගත් අතර ඒ සුන්දර අතීතය කොතරම් මනහර දැයි සිතුනි. ඉදිරියටත් ඔබට මෙවන් රසවත් දේ පෝස්ට් කිරීමට හැකියාව ධෛර්යය ලැබේවායි පතමි.රනා කොලුවා ගේ අන්දරhttps://www.blogger.com/profile/04879710219530507112noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-19025548128389036082017-04-03T15:48:24.420+01:002017-04-03T15:48:24.420+01:00'මේ ගෙඩි මොනවාද'සටහනට මේ යොමුව යොදාගන්න. h...'මේ ගෙඩි මොනවාද'සටහනට මේ යොමුව යොදාගන්න. https://goo.gl/photos/rFG7mYG2i5ctP9rR7
අපහසුවක් වී නම් කණගාටුයි.Sumane758https://www.blogger.com/profile/01707707832163995290noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-1395609739607828022017-04-03T15:32:26.018+01:002017-04-03T15:32:26.018+01:00ඔබේ බ්ලොග් පිටුවත් විශේෂයෙන් මේ සටහනත් ඉතාම වැදගත...ඔබේ බ්ලොග් පිටුවත් විශේෂයෙන් මේ සටහනත් ඉතාම වැදගත්. කාලයට අනුව ප්‍රශංසනීයයි.
මට මෙය හමුවුණේ දැඩි උවමනාවකට ජාලයේ සැරිසරද්දි.
කොස් ගහ හෙවණේ මේ ගස මම කපද්දි කපද්දි වැඩුණා.ගේ වටේට පැල හැදෙනවා. මම හිතුවෙ රඹුටන් කියල. ගහේ ඇට්ටර කමට මම යටත් වුණා. මල් දැකල සතුටක් ආවා. බූවක් වත් ළපටි ගෙඩිවල නැතුව, මෝරද්දි එයි කියල මම රැවටුණා. කෝපි ඇට තරම් වෙද්දි මෙන්න ගෙඩි ඉදෙනවා.
අනේ මේ වර්ග ය කුමක් දැයි ඔබ හඳුනනවාද? දන්න කෙනෙක් ඉන්නවාද? ළඟදි අනෙක් ගස්වලත් ගෙඩි එයි. පින්තූර යොමුව https://photos.google.com/album/AF1QipMuWFDu8lbait2O3qp-sPygXPpKmPNp-ftVEtCC
Sumane758https://www.blogger.com/profile/01707707832163995290noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-58067507659720957042017-03-28T17:02:53.091+01:002017-03-28T17:02:53.091+01:00මේකට තව ගල් සියඹලා, ඩොංගා, චීන, එරමිනිය එහෙමත් දාන...මේකට තව ගල් සියඹලා, ඩොංගා, චීන, එරමිනිය එහෙමත් දාන්න. දැනටත් අවුරැදු දෙක තුනකට කලින් නාරාහෙන්පිට, ආහාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවෙ කඩේ නම් මේ ජාති තිබ්බ. දැන්නම් කාලෙකින් තිබ්බේ නෑ.ඉදලා හිටලා බැස්ටියන් මාවතේ කැළෑ පොලෙන් තමා දැන් හොයා ගන්නෙ. නැතිනම් කැලේක රිංගපුවම.helahttps://www.blogger.com/profile/11958991699263600392noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-32101361524545063912017-03-11T07:20:01.117+00:002017-03-11T07:20:01.117+00:00අපේ පැත්තේ තේ තිබුනේ නැහැ..ඒත් කොපි ගෙඩියේ ලෙල්ල ...අපේ පැත්තේ තේ තිබුනේ නැහැ..ඒත් කොපි ගෙඩියේ ලෙල්ල නම් කෑවා ..ස්තුතියි මිහිරි මතක ගෙන ආවාට Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-25823806235489810112017-03-11T07:19:05.097+00:002017-03-11T07:19:05.097+00:00උල්කැන්ඳ සම්පුර්ණයෙන් අමතක වුනා..ඔබට බොහොම ස්තුතිය...උල්කැන්ඳ සම්පුර්ණයෙන් අමතක වුනා..ඔබට බොහොම ස්තුතියි..ලිපියට එක කරන්නම් Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-57346984020947530532017-03-11T07:17:44.887+00:002017-03-11T07:17:44.887+00:00ඔබට බොහොම ස්තුතියි..මේ පිළිතුර දකින විට මුලින් පින...ඔබට බොහොම ස්තුතියි..මේ පිළිතුර දකින විට මුලින් පින්තුරේ වෙනස් කළා..දැන් හොයා ගන්න බහ..පුළුවන් නම් චීන පෙර පින්තුරයක් එවන්න ..ස්තුතියි Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-471559625120350252017-03-11T07:17:31.340+00:002017-03-11T07:17:31.340+00:00ඔබට බොහොම ස්තුතියි..මේ පිළිතුර දකින විට මුලින් පින...ඔබට බොහොම ස්තුතියි..මේ පිළිතුර දකින විට මුලින් පින්තුරේ වෙනස් කළා..දැන් හොයා ගන්න බහ..පුළුවන් නම් චීන පෙර පින්තුරයක් එවන්න ..ස්තුතියි Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-10766030451559027072017-03-11T07:16:02.345+00:002017-03-11T07:16:02.345+00:00මතක් කරගෙන විතරක් මදි..තමන්ගේ දරුවන්ට හැකි නම් මේව...මතක් කරගෙන විතරක් මදි..තමන්ගේ දරුවන්ට හැකි නම් මේවා සොයලා පෙන්වන්න..කන්න දෙන්න..වත්තේ පිටියේ ගහක් වවන්න Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-75438690593714368592017-03-11T07:14:46.456+00:002017-03-11T07:14:46.456+00:00Thank You for reading and commentingThank You for reading and commentingRenuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-4376266266735223882017-03-03T16:39:37.008+00:002017-03-03T16:39:37.008+00:00අපි තේ ගෙඩිත් කනවා.කොපි ගෙඩියේ ලෙල්ලත් රසයි අපි තේ ගෙඩිත් කනවා.කොපි ගෙඩියේ ලෙල්ලත් රසයි නිරොෂාhttps://www.blogger.com/profile/02621972298801917343noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-61314513943092514762017-03-01T07:30:18.491+00:002017-03-01T07:30:18.491+00:00උල්කැන් ද ....ඒ නමත් මෙකට ඇතුල් කලොත් හොඳ යි නේද?...උල්කැන් ද ....ඒ නමත් මෙකට ඇතුල් කලොත් හොඳ යි නේද? මම මගේ දරුවන්ට මේ පල වැල පුලුවන් හැම වෙලාවෙම හොයල දෙන්නවා. අඩුම ගානේ එ ගොල්ලන් ඒ දෙවල් යන්තමින් හරි අනාගතයට ගෙන යයි වගෙම,මට කැලේ ගහ කොළ දුන්නු රස ගුණ මගේ පොඩ්ඩොන්ටත් ලබා දෙයි කියලා හිතුන නිසා. ඔබගේ මේ ලිපිය දැක්කම ඒ අතීතයට ආදරය කරන බොහො දෙනෙක් ඉන්න බැව් මට හැඟෙනවා.මට හරිම සතුටුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-68152466155167987692017-02-26T02:54:52.125+00:002017-02-26T02:54:52.125+00:00Oya Ambula Pera kiyala Dala tiyena photo eka thanm...Oya Ambula Pera kiyala Dala tiyena photo eka thanmai china Pera. Ambul Pera Gahak nemei Panadurak wage. Natta paththa poddak ul gatiyak tiyenawa. Dilhttps://www.blogger.com/profile/13229241998109140588noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-43090806744562288882017-02-26T02:54:16.591+00:002017-02-26T02:54:16.591+00:00Oya Ambula Pera kiyala Dala tiyena photo eka thanm...Oya Ambula Pera kiyala Dala tiyena photo eka thanmai china Pera. Ambul Pera Gayan nemei Panadurak wage. Natta paththa poddak ul gatiyak tiyenawa. Dilhttps://www.blogger.com/profile/13229241998109140588noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-45277600572281752622017-02-25T12:37:05.240+00:002017-02-25T12:37:05.240+00:00aththatama lassana deyak karala thiyenne. atheete ...aththatama lassana deyak karala thiyenne. atheete mathak kalata obata pein
Anonymoushttps://www.blogger.com/profile/11829192705050363155noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-78003408854499638632017-02-22T16:24:05.963+00:002017-02-22T16:24:05.963+00:00Renuka Akka ...
Very Interesting and important ar...Renuka Akka ...

Very Interesting and important article ...
Thanks ..Anonymoushttps://www.blogger.com/profile/10210465422391710609noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-17710130266292023342017-02-22T11:21:19.519+00:002017-02-22T11:21:19.519+00:00ස්තුතියි මේක ඇතුල් කරන්නම් ලිපියට ස්තුතියි මේක ඇතුල් කරන්නම් ලිපියට Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-22691018680349411982017-02-22T11:20:48.262+00:002017-02-22T11:20:48.262+00:00අපේ පැත්තෙත් නුග ගහක් තිබුනා ගෙඩි කාවේ කුරුල්ලෝ, ග...අපේ පැත්තෙත් නුග ගහක් තිබුනා ගෙඩි කාවේ කුරුල්ලෝ, ගහ යට දෙවියන්ට පහනක් පත්තු කළා..ඒ නිසා නගින්න බැහැ ..නුග ගෙඩි මන් නම් කාල නැහැ..කොහොල්ලා ලාවුලු නම් අමතක වුනානේ..එක ඇතුල් කරන්නම්..පින්තුරයක් නැහැ නේද?Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-71990892237137556152017-02-20T06:34:43.022+00:002017-02-20T06:34:43.022+00:00මේ තියෙන්නේ වීර ගහක්...
http://www.wilpattu.com/f...මේ තියෙන්නේ වීර ගහක්...

http://www.wilpattu.com/fgdata/Trees-&-Shrubs/Weera-Tree/dpp_3_copy21.jpgලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.com