tag:blogger.com,1999:blog-8083155721392373781.post7252882948794921119..comments2024-03-06T07:56:38.047+00:00Comments on අත්තම්මාගේ අත්බෙහෙත්: ජාන තාක්ෂනය සහ මානව වර්ගයාගේ අනාගතය aththammageathbehethhttp://www.blogger.com/profile/00613836386494492260noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8083155721392373781.post-82676159913402821292016-12-16T16:38:41.874+00:002016-12-16T16:38:41.874+00:00මේව ගැන ලියන එක ලොකු දෙයක්. මේව ගැන ලියන එක ලොකු දෙයක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-19283298146597147942016-12-12T10:36:10.980+00:002016-12-12T10:36:10.980+00:00එක නම් ඇත්ත, කොහෙන් කොහොම බේරෙන්නද කියන එක අද වන ව...එක නම් ඇත්ත, කොහෙන් කොහොම බේරෙන්නද කියන එක අද වන විට විශාල ගැටළුවක්..මේ ලිපිය සම්බන්ධව මිතුරෙක් ලියා තිබුනා..''කොහොමින් කොහොම හරි පරමායුෂ 10-12 වෙන්න ක්රමවෙධයක් හැදෙන්නත් ඕනෙනේ'' කියලා.. මටත් ඒ කියමනට තමයි එකඟ වෙන්න තියෙන්නේ..ස්තුතියි ඔබගේ අවධානයට..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-84873524702598436342016-12-12T03:23:13.106+00:002016-12-12T03:23:13.106+00:00ජාන තාක්ෂණයෙන් නිශ්පාදිත ආහාර ගැන යම් දැනුවත් වීමක...ජාන තාක්ෂණයෙන් නිශ්පාදිත ආහාර ගැන යම් දැනුවත් වීමක හිටියද එය මෙතරම් අපට බලපෑම් සහගත ලෙස සමීපවෙලා කියලා දැනන් හිටියේ නෑ. මට මේක කියවද්දි හිතුනෙම අපි මේ මර උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා සහ මේ ගැන පුලුල්ව දැනුවත් කිරීම් කරන්නේ කොහොමද කියලා. වටිනා ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි ඔබට. අපේ ඔසුපැළ Medicinal Plants of Sri Lankahttps://www.blogger.com/profile/10334635622182582103noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-27665236289437638302016-12-10T22:42:50.348+00:002016-12-10T22:42:50.348+00:00ස්තුතියි සුමනේ අයියා හැමදාමත් වාගේ ඔබේ අගය කිරීමට....ස්තුතියි සුමනේ අයියා හැමදාමත් වාගේ ඔබේ අගය කිරීමට..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-28677970206197521652016-12-10T22:42:07.007+00:002016-12-10T22:42:07.007+00:0021 වන සියවස අවසන් වෙද්දී අපේ රටවලට මොනවයින් මොනවා ...21 වන සියවස අවසන් වෙද්දී අපේ රටවලට මොනවයින් මොනවා වෙයිදා කියා හිතා ගන්නත් බහ..අනාගතය අප හිතනවාට වඩා බොහෝ භයානකයි..ස්තුතියි ඔබේ අගය කිරීමට..Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-71700694101739699022016-12-10T04:32:15.442+00:002016-12-10T04:32:15.442+00:00This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/11130024795049774983noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-89885486219574624152016-12-10T04:29:40.893+00:002016-12-10T04:29:40.893+00:00බොහෝම හොඳ ලිපියක්. ස්තූතියි ඔබට ගොඩක්බොහෝම හොඳ ලිපියක්. ස්තූතියි ඔබට ගොඩක්Anonymoushttps://www.blogger.com/profile/11130024795049774983noreply@blogger.comtag:blogger.com,1999:blog-8083155721392373781.post-56761628582554040932016-12-10T02:42:17.628+00:002016-12-10T02:42:17.628+00:00ස්වාභාවික නිර්මාණ වලට අත තැබීමේ ඵලවිපාක ලැබෙන විට ...ස්වාභාවික නිර්මාණ වලට අත තැබීමේ ඵලවිපාක ලැබෙන විට නැවත නිවැරදි කරගන්න බැරිතැනකට පත් වන බව තේරුම් නොගැනීම ක්රි.ව. 1500 පමණ සිට අද දක්වාත් දකින්න ලැබෙන ලොකුම දුබලකමක් යයි සිතෙනවා. දළ වශයෙන් 16 වන සියවසෙන් පසුව පැතිරයන්නට වූ නව ආල්ප ඇගයුම් රටාව ඔරොත්තු නොදෙන මට්ටමට පැමිණ ඇති දැයි ඔබේ ලිපිය කියවන විට ඇතිවන මුල්ම හැඟීම ලිපිය ගොඩක් වටිනවා. ස්තුතියි !MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.com